ටෙන්ඩර්පත් අ/ශාන්ත ජෝශප් විදුහලේ ආරක්ෂක අංශයෙන් හෝ විද්‍යාලයේ වෙබ් අඩවියෙන් බාගත කර ගෙන විදුහල්පති අ/ශාන්ත ජෝශප් විද්‍යාලය, අනුරාධපුර යන ලිපිනයට ලියාපදංචි තැපෑලෙන් 2026.01.31 වන දිනට පෙර එවිය යුතු අතර, ලිපි කවරයේ වම්පස ඉහළ කෙළවර “ පිහිණුම් තටාකය බදු දීම ” යනුවෙන් සටහන් කළ යුතුයි.

පෙබරවාරි මාසයේ සිට පිහිණුම් තටාකය භාවිතා කිරීමට යෝජිත බැවින් නොපමාව කටයුතු කරන්න.

ටෙන්ඩර් පත්‍රය බාගත කර ගැනීමට මෙම Link එක ඔස්සේ පිවිසෙන්න :

https://drive.google.com/file/d/1Bg2WpnXEp4FdviQJDpBxMGoxIoAFG0vC/view?usp=drivesdk

සහකාර විදුහල්පති (ක්‍රීඩා)            - 071-8460545    

පාසල් සංවර්ධන සමිති ලේකම්     - 071-4540095