LATEST NEWS

තරුණ පරිගණක විද්‍යාඥයා තරගයේ  විවෘත පාසල් අංශයේ දිවයිනෙ ප්‍රථම ස්ථානය

තරුණ පරිගණක විද්‍යාඥයා තරගයේ විවෘත පාසල් අංශයේ දිවයිනෙ ප්‍රථම ස්ථානය

තරුණ පරිගණක විද්‍යාඥයා තරගයේ 
විවෘත පාසල් අංශයේ දිවයිනෙ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට අප පාසලේ B.K.Y. ඉසුරින්ද රොද්‍රිගෝ සිසුවා සමත් වී ඇත.

ඔහුට විදුහල්පති ඇතුලු ගුරු මණ්ඩලයෙත් , සියලු සිසුන්ගේ හද පිරි ප්‍රණාමය...!

Read More
Congratulations to St. Joseph's College!

Congratulations to St. Joseph's College!

34 වැනි උතුරුමැද කලා උළෙ‌ලේ ළමා නාට්‍ය ප්‍රථම ස්ථානය

Read More
Congratulations to St. Joseph's College!

Congratulations to St. Joseph's College!

ශාන්ත ජෝසප් විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිංහල වාද විවාද කණ්ඩායම උතුරු මැද පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද සංස්කෘතික උළෙලත් සමඟ පැවති පාසල් අතර වාද විවාද තරගාවලියේ ශූරතාව දිනා ගත්තේය.

Read More
පාපන්දුවෙන් ජයකෙළි නැංවු සිසුන් සාපෙළින් ජයකෙළි නංවයි

පාපන්දුවෙන් ජයකෙළි නැංවු සිසුන් සාපෙළින් ජයකෙළි නංවයි

2023 සාපෙළ විභාගයෙන් විෂයන් 9 යටම A සමාර්ත 9 ලබා ගනිමින් පාපන්දුවෙන් පමණක් නොව සාපෙළ විභාගයෙන් ද ශාන්ත ජෝශප් විද්‍යාලය ජයකෙළි නංවයි.

Read More